Pages

Ads 468x60px

Sample Text

Definition List

Text Widget

Sample text

Social Icons

Sample Text

Recent Posts

Definition List

Unordered List

Contact Form

Name

Email *

Message *

Ordered List

Featured Posts

කාලයත් සමග මන්දගාමී වූ පරිගණකය වේගවත් කර ගැනීමට ‘Glary Utilities’

පරිගණකයෙන් වැඩ කරන විට එහි ක්‍රියාකාරීත්වයට සම්බන්ධ නොයෙක් තොරතුරු පරිගණක මතකයේ රැඳේ. එසේම නොයෙක් වැඩසටහන් මෙහෙයුම් පද්ධතිය සමග පෑහී වැඩ කරන්නට විවිධ උපක්‍රම යොදා ගන්නාවිට ඊට අදාළව ගොඩ නැංවෙන තාවකාලික මතකයට අයත් තොරතුරුද පරිගණක පද්ධතියෙන් ඉවත් නොවී තිබේ. එසේම අන්තර්ජාලයට සම්බන්ධව වැඩ කරන විට නොයෙක් වෙබ් අඩවි වලින් පතුරුවා හරින මැල්වෙයා වැඩසටහන් ද පරිගණකයේ රැස් වේ. මෙ සියල්ල නිසා කාලයක් ගත වෙන විට පරිගණකය අලුතෙන් ගන්නා විට තිබුනාට වඩා බොහෝ සෙයින් මන්දගාමී වේ. නොයෙක් ‘software’ වලින් වැඩ කරන්නට යාමේදී තිබිය යුතු සුමට බව ඒවායේ නැති බවක්  දැනේ.

එහෙත් එසේ නොවී දිගටම පරිගණකය හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නට නම් එය නිවැරදිව නඩත්තු කළ යුතුය. මේ වෙනුවෙන් යොදා ගතහැකි ‘Softwares’ තිබේ. මෙවැනි හොඳ වැඩ සටහනක් වශයෙන් ‘Glary Utilities’ යොදාගත හැක.

Click hear to Download

1 GB File එකක් 10 MB File එකක් බවට compress කළ හැකි ‘KGB Archiver’

මෙය ඇත්තටම පොඩි software එකක් උවත් ඉතා විශාල ධාරිතවයන්ගෙන් යුත් file කුඩා ධාරිතාවයකින් යුත් file එකක් බවට පහසුවෙන් compress කර ගත හැක. එලෙසම මෙමගින් compress කරන file එකක් extract කර ගත හැකි වන්නේ මෙම software එක හරහාම පමණි

click hear to download
 
Blogger Templates